Hiran Nalaka

This is my first web site.All are welcome.

2012-poster

ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ දෙනා හිත රිදෙන විදියට කමෙන්ට් කරලා තිබ්බත් වැරැද්ද ඇත්තටම තියෙන්නෙ මගෙ අතේ. මොකද මේක දෙන්න ගොඩක් පරක්කු වුනා. ඊට හේතුවක් නම් මේකේ ලයින් 1900+ තියෙන නිසාත් අනික මේ දවස් වල මම කාර්යයබහුල වීම නිසාත්.
කොහොම වුනත් පරක්කු වෙලා හරි මේක බලන්නම ඉවසීමෙන් උන්නු අයට මම ස්තූතිවන්ත වෙනවා. සමහර විට කට්ටිය බොහෝ දෙනෙක් මේක බලලා ඇති දැනටමත්. ඒත් මම ආරාධනා කරනවා ආපහු බාගෙන උපසිරැසි එක්කම බලන්න කියලා.
අනික පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. අඩුම තරමේ බාමි කියලවත් කමෙන්ට් එකක් දාලා යන්න. එන්න එන්නම මම උපසිරැසි දාන චිත්‍රපටි වලට කමෙන්ට් අඩු වේගෙන ගිහින් තියෙනවා. වැරැද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න. ඒක මට වඩා හොඳට මේ වැඩේ කරන්න උදව්වක් වෙයි.

මෙන්න මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!










0 comments:

Post a Comment